නිසැකව ම ලොතරැයි ජයක් ලබා ගැනීමට ඔබ කැමතිද? එසේ නම් මෙම ලිපිය හොඳින් කියවන්න.
ඔයාලා කවුරුත් කැමතියිනේ ලොතරැයි ජයක් ලැබෙනවට. එහෙම හිතලා හැමදාම ලොතරැයි ගත්තත් අන්තිමට, ගත්ත ලොතරැයි ටික කුණු කුඩේට දාලා තමයි නවතින්නේ… එහෙම නේද? එහෙම නැතුව නිසැකව ම ලොතරැයි ජයක් ලැබීමට ඔබ කැමති නම්, ටික කාලයක් පහත ක්‍රම භාවිතා කර බලන්න.
#1 ක්‍රමය – ප්‍රාර්ථනා ප්‍රවේශය.
“මට විශාල ලොතරැයි ජයක් හිමි වුවහොත් ඉන් කොටසක් පුණ්‍ය කටයුතු සඳහා යොදවනවා. එම පුණ්‍ය කටයුතු වලින් ලැබෙන පිං, සියලුම දෙවිවරුන්ට හා සත්වයින්ට අනුමෝදනා කරනවා. ඒ නිසා පිං කැමති සියලු සත්වයෝ මට උදව් කරත්වා!!” යන ප්‍රාර්ථනාව සිතේ ඇති කර ගෙන ලොතරැයි මිලට ගන්න. මේ තුලින් ඉහල ජයග්‍රහණ ලැබීමේ අවස්ථාව වැඩි කර ගත හැකිය.
#2 ක්‍රමය – වාසනා සම්මිශ්‍රණ ප්‍රවේශය.
ලොතරැයි ජය සම්පුර්ණයෙන්ම රැඳී ඇත්තේ ඔබේ වාසනාව මතය. පුද්ගල වාසනාව දිනෙන් දින වෙනස් වේ. පුද්ගලයන් කිහිප දෙනෙකුගේ වාසනාවන් සම්මිශ්‍රණය වූ විට ලොතරැයි ජය ලැබීමේ ඉඩ කඩ වැඩි වේ. ඒ නිසා තනිකරම ඔබේ මුදලින්ම පමණක් ලොතරැයි මිලට ගන්නවා වෙනුවට නිවසේ කිහිප දෙනෙකුගෙන් හෝ මිතුරන් කිහිප දෙනෙකුගෙන්, “ලැබෙන ජය සමව බෙදා ගන්නවා” යන ගිවිසුම මත මුදල් එකතු කොට, එම මුදලින් ලොතරැයි මිලට ගැනීම ඉතා ඉහල ජයග්‍රහණ ලැබිය හැකි ක්‍රමයකි. ඇමෙරිකානු ඉතිහාසයේ වැඩිම ලොතරැයි ත්‍යාග ලබන චීන ජාතිකයෝ මෙම ක්‍රමය අනුගමනය කරති.
#3 ක්‍රමය – අංක තෝරා ගැනීමේ ප්‍රවේශය.
ලොතරැයි ජය ලැබීමේ තවත් මූලික සාධකයක් වන්නේ තෝරා ගන්නා අංකයන්ය. එබැවින් නිවැරදි ආකාරයට අංක තෝරා ගැනීම ඉතා වැදගත්ය. තමන්ගේ උපන් දිනය, උපන් වේලාව ආදී පුද්ගලික කාරණා පදනම් කර ගෙන අංක තෝරා ගැනීමට බොහෝ දෙනෙකු පුරුදුව ඇත.
ලොතරැයි ජය අංක තෝරා ගැනීමේ ඉතාමත් සාර්ථක ක්‍රමයක් වන්නේ, ඔබ ලොතරැයි මිලට ගන්නා වෙලාවේ තත්කාල කේන්ද්‍රයේ සිටින ග්‍රහයන්ගේ තත්වයන් සළකා බලා ඒ අනුව ජය අංක තෝරා ගැනීමයි.
පසුගිය කාල වකවානුව තුළ විශාල ලොතරැයි දිනුම් හිමි කරගත් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් කරනු ලැබූ සමීක්ෂණ වලදී දැක ගත හැකි වුයේ ඔවුන්ට ජය ගෙන ආ ලොතරැයි පත්වල සඳහන් අංක වලින් එකක් හෝ කිහිපයක්, ඔවුන් ලොතරැයි මිලට ගත් මොහොතේ උදාවූ තත්කාල ග්‍රහ තත්වයන්ට අනුව ජය උදා කරන අංක බවයි.
මෙම ක්‍රමය ඉතා සාර්ථක වුවත් සැම අයෙකුටම තමන් ලොතරැයි මිලට ගන්නා මොහොතේ ග්‍රහ තත්වයන්ට අනුව ජය උදා කරන අංක සොයා ගැනීම කළ නොහැකිය. ඒ සඳහා සංකීර්ණ ජ්‍යොතිෂ්‍යය ගණිත ක්‍රම දැන සිටිය යුතු වේ.
නිසැක ලොතරැයි ජයකට මඟ පාදන ඉතා නිවැරදි හා පුදුම උපදවනසුළු මෙම තත්කාල ග්‍රහ පිහිටීම් අනුව ජය අංක තෝරා ගැනීමේ ක්‍රමයට අනුව, ඔබ ලොතරැයි මිලට ගන්නා මොහොතේ ග්‍රහ පිහිටීම්වලට අනුව ජය උදා කරන අංක, ඔබේ ජංගම දුරකතනයෙන් බලා ගැනීමේ අපුරු අවස්ථාව දැන් උදා වී තිබෙනවා.
අදාළ අංක ලබා ගැනීම සදහා ඔබේ දුරකතනයෙන්
#780*137#
ඩයල් කර Mෆෝර්චුන් සමඟ ලියාපදිංචි වන්න.
ඉන්පසු ඔබ ලොතරැයි මිලට ගන්නා සෑම මොහොතකම #780*137# ඩයල් කරන්න. එවිට පැමිණෙන මෙනුවෙන් අංක 2 තෝරා ගත් විට අදාළ ජය අංක ඔබගේ ජංගම දුරකතනයේ තිරය මත දිස්වනු ඇත.
Mෆෝර්චුන් මගින් ලොතරැයි ජය අංක වලට අමතරව දවසේ පලාපල, ශුභ අශුභ වේලාවන් වැනි තවත් ජ්‍යොතිෂ්‍යය අංගද බලා ගත හැකිය.
(ඩයලොග් හා හච් දුරකථන හිමියන්ට පමණි. දිනකට රු:5+බදු අය වේ.)
නිකමට, නිකමට, නිකමට ඩයල් කරන්න….
ක⊃⊃ටත් කියන්න….
#780*137#